Saturday, March 30, 2013

09.

සිනා සෙන්නට සිතක් නැතිමුත්
ඔබ මගෙන් බෝ දුරක් ගිය දා
සිනා සෙන්නම් මසිත රවටා
දෙනෙත් අග රැඳී කඳුළු පිසදා...

2 comments:

  1. විරහව... ගතියට ලියලා...

    ReplyDelete
  2. විරහව,විරහව එක්කම එන සතුටෙත් සමීපතමයා-කඳුල..
    ඔයා වගේම මේ මම කඳුලක් දැක්ක හැටි මෙන්න..
    http://karuugesithroo.blogspot.com/2013/03/blog-post_26.html
    මේ කඳුල ගැන ලියවෙන්න හේතු වුනෙත් ඔය සිදුවීමම තමයි..

    ReplyDelete