Monday, January 21, 2013

03.

සේපාලිකා මල් පූදින
කණාමැදිරි එළි වෑහෙන
පුන් සඳ හිනැහෙන රෑකට
පතනෙමි ඔබ හට නිදි සුව!

No comments:

Post a Comment