Friday, January 18, 2013

02.

රෑ අහස් කුස පුරා
දිලෙන තනි තරුවක්ය...
සුදු රෝස යාය මැද
පිපුණු රතු මලක් නුඹ...
ආකාසේ හැඩ කරන
හැති දේදුන්න ඔබ...
දිවිය ඇති තෙක් තුරා
මා ලඟින් ඉන්න නුඹ...!

No comments:

Post a Comment