හිතට ඇවිත් මැකිලා යන චූටි චූටි කවි පේලි හැමදාටම ලඟින් තියාගන්න ගත්තු පුංචිම පුංචි වෑයමක්...
මේ කියන්නේ මගේ අත්දැකීමක්.. එකට අතගෙන ගිය පාරක පස්සේ කාලෙක තනියම යන්න උනොතින්,ඒ පාරවල් කොච්චර ජනාකීර්ණ උනත් දැනෙන්නේ හරිම හිස් බවක්-හිස් සුසුම්ලන්න සිද්ද වෙන්නේ අන්න ඒ නිසයි..

ReplyDelete