Tuesday, January 29, 2013

04.

සමනලුන්ගේ පියාපත්වල
පාට තැවරී තියෙන ලස්සන
සමනල් ත‍ටුවක් වාගෙම ඔබගේ
හදවත ආදරෙ කරනා ලස්සන...

සමනලයා විත් මල් පැණි බීවට
කවදාවත් නෑ ‍රැඳුනේ මල ළඟ
ඔබේ ආදරෙත් සමනලයෙක්මයි
කවදාවත් නෑ ‍රැඳුනේ මා ළඟ...

No comments:

Post a Comment