Thursday, January 31, 2013

05.

සුදුම සුදු සුදු නෙළුම
    පිපෙන්නට සැරසේවි
එකම එක එක ඉරක්
    අපිට හෙට පායාවි
හෙටම හෙට හෙට දවසෙ
    අපිට අපි හිමිවේවි
සිතම සිත සිත පතන
    එකම දේ ඔබ පමණි

2 comments:

  1. සුබ පැතුම් අලුත් බ්ලොගයට.දිගටම ලියන්ඩ...!

    ReplyDelete
  2. අගෙයි, තෙත හිතක් ගැහෙන පපුවක් තියෙන ඕනෙම කෙනෙක්ගේ හීනයක් හරි අපූරුවට දැකලා.. මේ කවි පිටුව ගැන මගේ කවි-සගයන්ටත් කියන්න ඕනේ.

    ReplyDelete