Friday, January 18, 2013

01.

සඳ නැති කළුවර රෑ ආකාසේ
තනිකම වපුරයි පාලු හදවතේ
ඔබ හා සැරිසැරූ මාවත් අතරේ
මතකය දිවයයි සුසුමන් මැද්දේ

1 comment:

  1. මේ කියන්නේ මගේ අත්දැකීමක්.. එකට අතගෙන ගිය පාරක පස්සේ කාලෙක තනියම යන්න උනොතින්,ඒ පාරවල් කොච්චර ජනාකීර්ණ උනත් දැනෙන්නේ හරිම හිස් බවක්-හිස් සුසුම්ලන්න සිද්ද වෙන්නේ අන්න ඒ නිසයි..

    ReplyDelete